Hapan Kids - Learn with Fun

Google Play App Education Free Soft launch
4 Feb 2018launched 9 years ago
3.81,133 ratings
500,000+installs on Google Play
Seen in 1 countrySri Lanka
9.0.0latest version · 2 days ago

Screenshots

About

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා. ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි. Voice Narration: මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා. Activation: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි. Lessons: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි. *අකුරු* - අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි. - අකුරු හඳුනාගැනීම සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි. *රූප* - රූප හඳුනාගැනීම වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි. - රූප ඇඳීම හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි. *බුද්ධි* - පූර්ව ගණිතය ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. - දෘෂ්ඨි විභේදනය සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. Producer: ​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි. Contact: Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara 034 2040600 ‍| support@bhasha.lkRead more
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා. ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි. Voice Narration: මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා. Activation: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි. Lessons: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි. *අකුරු* - අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි. - අකුරු හඳුනාගැනීම සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි. *රූප* - රූප හඳුනාගැනීම වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි. - රූප ඇඳීම හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි. *බුද්ධි* - පූර්ව ගණිතය ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. - දෘෂ්ඨි විභේදනය සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. Producer: ​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි. Contact: Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara 034 2040600 ‍| support@bhasha.lk

Versions

  1. Version 9.0.0First seen · 29 Sept 2026

    - Minor bug fixes and performance enhancements

Countries

Seen in 1 country Soft launch

Countries where IndieTower has seen this app in charts, search or store pages.

Sri Lanka

Chart positions

Not seen in the charts we track yet.

More from Bhasha

All apps →

Similar apps