Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka

Google Play App Lifestyle Sri Lanka
lk.bhasha.helakuru · lk.bhasha.helakuru
Installs
10,000,000+
Rating
4.4 (146,837 ratings)
Last version
12.2.10
Release date
1 Dec 2011
Last seen
29 Sept 2026
Price
0 LKR
Locales
1

Screenshots

Description

හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි හැමදේම තියෙන SuperApp එකක්! ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්. Keyboard ⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුක​ම ⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුක​ම ⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුක​ම ⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම Keyboard PRO ⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුක​ම ⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණි​ක වච​න Predictions ලෙස Type කිරීමේ පහසුක​ම ⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම Payments ⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුක​ම ⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුක​ම ⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුක​ම ⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම Information ⭐ එසැණ - රටතොට පුවත් ගැ​න සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම ⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම ⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම ⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම Social ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුක​ම Tools ⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනී​මේ පහසුකම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම Versions - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලි​ක සංස්කරණය - PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු​ම පහසුකම් සහිත PRO සංස්කරණය හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk පරිශීලක සහය සඳහා අමතන්න: ☎️ 0115 580 580 💬 http://m.me/helakuru ✉️ support@helakuru.lk අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: Bhasha Lanka (Pvt) Ltd https://www.bhasha.lk

Related

Rankings

CountryChartCategoryRankCaptured
Sri Lanka top-free application #11 29 Sept 2026
Sri Lanka top-free application #11 28 Sept 2026
Sri Lanka top-free application #12 20 Sept 2026

Versions

VersionCountryObservedNotes
12.2.10 Sri Lanka 28 Sept 2026 New in 12.2.10<br>- Keyboard: Fixed spelling autocorrection bugs.<br>- PRO: Now you can unlock all Helakuru features &amp; remove ads in a seamless new experien