Bus & Truck Arena - බස් ට්‍රක්

Google Play Game Simulation Free Soft launch
6 Aug 2026launched 55 days ago
3.9328 ratings
50,000+installs on Google Play
Seen in 1 countrySri Lanka
0.1.0latest version · 20 days ago

Screenshots

About

බස් ට්‍රක් පිස්සො වෙනුවෙන්මයි. සුපිරි Driver කෙනෙක් වෙන්න තිබ්බ හීනේ අදම සැබැ කරගන්න ලංකාවෙ වටේම රවුම් ගහන්න එහෙනම් අද ඉඳන් Steering wheel ඔයාගෙ අතේ! Bus එකක්ද? Truck එකක්ද? Ten Wheel එකක්ද? Bowser එකක්ද? කැමතිම වාහනේ තෝරගෙන ලංකාවේ අපේම පාරවල් දිගේ ගමනක් යමුද? ඔයාගේ ගම හරහා Drive කරන්න... කොළඹ හතේ නෙළුම් කුලුන ගාවින් රවුමක් ගහන්න... ලංකාවේ ලස්සන තැන් ඔයාම හොයන් යන්න පොඩි කාලේ වාහන දැක්කම තිබ්බ පිස්සුව ආයෙමත් අවුස්සගමුද හැබැයි මේක නිකන් Accelerator එක පාගලා යන ගේමක් නෙවෙයි හොඳේ... පාරේ තියෙන හැම challenge එකක්ම පහු කරලා නියම Driver කෙනෙක් කියලා ඔප්පු කරන්නන් වෙයි! මේක ලංකාවේ අපේම කොල්ලෝ ටිකක් හදපු පට්ටම පට්ට game එකක් තමයි ඉතින් . දැන්ම Bus & Truck Arena Download කරලා... හීනයේ හිටපු Driver කෙනා ඔයාම වෙන්න GAME FEATURES 4 Unique Maps — Test your driving skills across 4 distinct and challenging environments Fully Customizable Garage — Equip custom rims, unique skins, and fresh paint jobs to make your vehicle truly yours Expand Your Fleet — Unlock and drive a variety of powerful buses and trucks Bilingual Experience — Seamlessly switch between English and Sinhala Customizable Controls — Configure your controls exactly how you like in Settings LEADERBOARDS Compete against players country wide! Climb the ranks and see your username at the top of the leaderboard. DISCLAIMER Leaderboard standings update based on player performance and are subject to change. Download Bus & Truck Arena now and prove you're the ultimate road proRead more
බස් ට්‍රක් පිස්සො වෙනුවෙන්මයි. සුපිරි Driver කෙනෙක් වෙන්න තිබ්බ හීනේ අදම සැබැ කරගන්න ලංකාවෙ වටේම රවුම් ගහන්න එහෙනම් අද ඉඳන් Steering wheel ඔයාගෙ අතේ! Bus එකක්ද? Truck එකක්ද? Ten Wheel එකක්ද? Bowser එකක්ද? කැමතිම වාහනේ තෝරගෙන ලංකාවේ අපේම පාරවල් දිගේ ගමනක් යමුද? ඔයාගේ ගම හරහා Drive කරන්න... කොළඹ හතේ නෙළුම් කුලුන ගාවින් රවුමක් ගහන්න... ලංකාවේ ලස්සන තැන් ඔයාම හොයන් යන්න පොඩි කාලේ වාහන දැක්කම තිබ්බ පිස්සුව ආයෙමත් අවුස්සගමුද හැබැයි මේක නිකන් Accelerator එක පාගලා යන ගේමක් නෙවෙයි හොඳේ... පාරේ තියෙන හැම challenge එකක්ම පහු කරලා නියම Driver කෙනෙක් කියලා ඔප්පු කරන්නන් වෙයි! මේක ලංකාවේ අපේම කොල්ලෝ ටිකක් හදපු පට්ටම පට්ට game එකක් තමයි ඉතින් . දැන්ම Bus & Truck Arena Download කරලා... හීනයේ හිටපු Driver කෙනා ඔයාම වෙන්න GAME FEATURES 4 Unique Maps — Test your driving skills across 4 distinct and challenging environments Fully Customizable Garage — Equip custom rims, unique skins, and fresh paint jobs to make your vehicle truly yours Expand Your Fleet — Unlock and drive a variety of powerful buses and trucks Bilingual Experience — Seamlessly switch between English and Sinhala Customizable Controls — Configure your controls exactly how you like in Settings LEADERBOARDS Compete against players country wide! Climb the ranks and see your username at the top of the leaderboard. DISCLAIMER Leaderboard standings update based on player performance and are subject to change. Download Bus & Truck Arena now and prove you're the ultimate road pro

Versions

  1. Version 0.1.0First seen · 10 Sept 2026

    Added New Feature And Bug Fixed

Countries

Seen in 1 country Soft launch

Countries where IndieTower has seen this app in charts, search or store pages.

Sri Lanka

Chart positions

#9Top Free · gameSri Lanka · 20 Sept 2026

Similar apps